රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීමට අදාළ වැඩසටහන අනුව මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරිමට අවස්ථාව ඇති බව සම කැබිනට් අප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව ඔවුන්ට තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර එම අභියාචනා පසුව ජනපති ලේකම් කාර්යාලය වෙත ලැබීමට සල්ස්වනු ඇත.