හැටන් පතන ශ්‍රී පාද ජාතික විද්‍යාපිඨයේ නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි යුද හමුදා භටයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම යුද හමුදා භටයින් තිදෙනා (03) දින පස්වරුවේ පනාගොඩ යුද හමුදා රෝහල වෙත යොමු කර ඇත.
ශ්‍රී ලංකා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යුධ හමුදා භටයින් 250 කට ආසන්න පිරිසක් එම නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින අතරතුර මෙසේ භටයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසදනය වී තිබේ.