පුත්තලම දිස්ත්‍රික්කය ගෝඨාභය දිනයි
- 17 11 2019
- 13:46
- {{hitsCtrl.values.hits}} views
- ..
පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.
ඔහු ඡන්ද 230760ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 230760 – 50.83%
සජිත් ප්‍රේමදාස 199356 – 43.91%
අනුර කුමාර දිසානායක 12912 – 2.84%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
