ඊරොස් ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී සංධානයේ (EROS EDPA) පුත්තලම දිස්ත්‍රික් ශාඛාව,එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන බව එම සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක නෙසන් සන්ගරාජී පවසයි.
ඒකීය ශ්‍රී ලංකාවක් සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදෙසා තම සංවිධානය මෙම තීරණය ගත් බැව් ඔහු වැඩිදුරටත් පැවැසීය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි