ස්ථාන දෙකකදී ඉඩම් හා පවුල් ආරවුල් හේතුවෙන් සිදුවු පහරදීම් වලදී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (22දා) මෙම සිදුවීම් සිදුව තිබේ.
කැලණියේදී පවුල් ආරවුලක් හේතුවෙන් පියා විසින් පුතාට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.පොලොන්නරුවේදී ඉඩම් ආරවුලක් මත පුතා විසින් සිය පියාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත.