පුතා මවව ගලකින පහරදී ඝාතනය කරයි
- 27 01 2019
- 11:17
- {{hitsCtrl.values.hits}} views
- ..
තම 71 හැවැරිදි මවට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කළ ඇයගේ 48 හැවැරිදිි පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පෙරවරුවේදී මෙම ඝාතනය සිදුව තිබේ.දෙල්ගොඩදී මෙම ඝාතනය සිදුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
