පාඨලීට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට සත්‍ය ගවේෂකයෝ සංවිධානය තීරණය කර තිබේ. මන්ත්‍රීවරයා පසුගියදා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් පොදු දේපළ අවභාවිත කළ බව සඳහන් කරමින් ඔවුන් මෙසේ පොලීසියට පැමිණිලි කිරිමට නියමිතය.

-
mahinda Monday, 05 November 2018 02:41 PM
ඇත අඩංගුවට ගන්න සෙල්ලම දැන්ම පටන් ගන්න යන්නේ. ජනපතිගේ නව යහපාලනය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
