බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දි තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුව තිබෙන අතර එම අමාත්‍යාංශයේ ඊට පෙර අමාත්‍යධුරය දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතායි.