පිටකොටුව පළමු හරස් වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 6 ක් ගින්න මැඩ පැවැත්වීම සදහා පිටත්ව ගොස් ඇත.
අලෙවි සැලට සිදුවු හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න හේතුවෙන් භාණ්ඩ විශාල ප්රමාණයක් විනාශ වී ඇතැයි ද වාර්තා වෙයි.