Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැගීමේ කි‍්‍රයාදාමයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.
මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ,
අද දවසේ රටට ආදරය කරන සියලූ පුරවැසියන්ගේ වගකීම විය යුත්තේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හඩ නැගීම නොව, ප්රශ්නය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රටේ ජීවත්වන සියලූ ජනතාවට නිදහස් සාමකාමී සමාජයක් ගොඩනැගීම සඳහා වගකීම් ඉටු කිරීම සිදු කළ යුතු බවයි.
විවේචන අවශ්‍ය නමුත් එම විවේචන සාධාරණ විය යුතු අතර ද්වේශ සහගත විවේචන සේම තොරතුරු නොදැන අනවබෝධයෙන් කරන විවේචන බොහෝ හිස් දේ බවට පත්වන බවද ජනාධිපතිතුමා පැවසිය.
බහුආගමික රටක් ලෙස කිසිදු ආගමිකයෙකු අපහසුතාවයට පත් නොකළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.
කෂිනි හපුආරච්චි
popular news
Champa Thursday, 09 May 2019 06:41 PM
බහු ආගමික රටක්? එහෙම කොහොමද? මේක සිංහල බෞද්ධ අපේ රට. මේ රට ගොඩ නැඟුවේ, ආරක්ෂා කලේ, පෝෂණය කලේ අපේ සිංහල රජ දරුවෝ. අපේ සිංහල මුතුන් මුත්තෝ. සුළු ජාතීන් කලේ සිංහලයෝ පරදේශක්කාරයන්ගෙන් ආරක්ෂා කරපු රටට, සිංහලයෝ ගොඩ නඟපු රටට බෝම්බ ගහපු එක.රට විනාශ කරන්න හදපු එක. එදත් එහෙමයි අදත් එහෙමයි. යහපාලන ජනාධිපති අගමැති බලේට ආව දවසේ ඉඳන් හැදුවේ සිංහල බෞද්ධ රට අනාගමික කරන්න. ඒක් හරි ගියේ නැහැ. ලංකාව බහු ආගමික රටක් නේද? වරෙන්කො චන්දෙට.
Reply : 0 1
athura Friday, 10 May 2019 11:19 AM
හිටපු කෙනා ගෙනුත් අහල බලන්න එයාගේ උත්තරෙත් ඕකම තමයි.එන්න හිතන් ඉන්න කෙනා ගෙනුත් අහල බලන්න එයාගේ උත්තරෙත් ඕකම තමයි.
Reply : 0 0
Champa Saturday, 11 May 2019 11:48 AM
ඒ පරණ සෙල්ලම් හරි යන්නේ නැහැ. ඊළඟ චන්දෙදි මුස්ලිම් හෝ දෙමල පක්ෂ එක්ක එකතු වෙලා එන සිංහල දේශපාලකයන්ව ප්‍රතික්ෂේප වෙනවා. මෙදා පාර ජනතාව සිංහල දේශපාලකයන්ට අමතක නොවෙන පාඩමක් උගන්වනවා. අනිත් එක එන්න ඉන්න කෙනා, ඊළඟ ජනාධිපති වෙන්නේ ඔබ ඔය හිතන කෙනා නෙමෙයි. ලංකාවේ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. සියයට දෙසීයක් විශ්වාසෙන් කියනව. ඊළඟ ජනාධිපති විදිහට කරලියේ ඉන්න කිසි කෙනෙක් මිනිස්සු පත් කරගන්නේ නැහැ. අවස්ථාව තියෙන්නේ අලුත් මිනිහෙක්ට. කාටවත් ගැති නැති මිනිහෙක්ට. ලොකුම සුදුසුකම දේශපාලනය නොකර තිබීම. එහෙම කවුරුවත් පේන මානෙක නැහැ තමයි. හැබැයි කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕනේ. ලක්ෂ 22ක් ඉන්න රටේ එක මිනිහෙක් නැත්ද මේකට ඉදිරිපත් වෙන්න?
0 0
Champa Sunday, 12 May 2019 05:25 PM
Ooooops... ලක්ෂ 22ක් නෙමෙයි ලක්ෂ 220ක් ඉන්න රටේ කියල කියවෙන්න ඕනේ. Comments post කරන්න ඉස්සෙල්ල දෙපාරක් කියවන සිරිත අඩු හින්ද මේක දැක්කේ දැන්.
0 0
kapila Friday, 10 May 2019 09:49 AM
මුස්ලම් චන්ද වලට කෙල හලාගෙන ඔබතුමා කරණ කතා නිසා රටේ සමගියට බාධාවක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd