පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනන්දු මහතාටට එරෙහිව නීතිපති දෙපාර්දතමේන්තුව චෝදනා 800ක් ඉදිරිපත් කර තිබේ.
නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ මහාධිකරණයට මේ බව සඳහන් කළේය. එම චෝදනා විශේෂ අධිකරණ දෙකක් ඉදිරියේ ගොනුකර ඇති බවද ඔහු පැවසීය.