සිය ධුරයේ වැඩ භාර ගත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය. කොළඹ පිහිටි අග්රාමාත්ය ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.
මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද පූජිත ජයසුන්දර මහතා කටයුත් කළේය.