පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය යෑමට 8ක් අත්අඩංගුවට
- 18 10 2020
- 08:14
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පූගොඩ පොලීසියේ පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉදිරිපත් වූ සාක්ෂි අනුවත පිටස්තර පුද්ගලයන් 7ක්ද අත්අඩංගුවට ගත් බව ඔහු පැවැසීය.
සැකකරුවන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
