පාකිස්ථානයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි
- 21 04 2020
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- ..
පාකිස්ථානයේ රැඳී සිටින ශ්රී ලාංකික සිසුන් 113 දෙනෙකු ගෙන්වා ගැනිම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ ඇත.
ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානය අද(21) උදෑසන පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය අතර අද සවස 6.05 ට පමණ එය කටුනායකට පැමිණි ඇති බවට වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
