ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්රී ලංකාවේ රැඳීී සිටි පාකිස්තාන ජාතිකයන් 6ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් මීගමුව ප්ර දේශයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු අවුරුදු 18, 23,24 හා 25 වැනි වියේ පසුවන්නෝ වෙති.
ස්ථාන දෙකෙකදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.