මීගමුවේ රඳවා සිටි පාකිස්තාන ජාතිකයන් 570 ක් පස්යාලේ මුස්ලිම් පල්ලියක් වෙතට ආරක්ෂක හේතුන් මත යෝමුකිරිමට රජය ගත් තීරණයකට විරෝධය දක්වමින් එම ප්රදේශයේ ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.
කොළඹ නුවර මාර්ගයේ පස්යාල පොළ ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කර තිබේ. ප්රදේශයේ බෞද්ධාගමික නායක වහන්සේලා හා ජනතාව මෙම විරෝධතාව පවත්වමින් සිටිති.
වරකාපොල රංගන රුවන්