ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.
එහි උප සභාපතිවරයෙක් වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ලංකා කම්කරු කොංග්රසය, ඊපීඩීපී, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය, සමස්ත ලංකා මහජන කොංග්රසය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ රාශියක නියොජිතයන් එක්ව සිටින බව රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට මෙම සමුළුවට එක් නොවෙයි.