පා.ම කපිල අතුකෝරළට කොවිඩ්
- 29 05 2021
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- ..
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව අලුත් අවුරුදු කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව ආසාදිත බවට හඳුනාගත් පස්වැනි පාර්ලිමේන්තු මන්ත්රීවරයා වන්නේ ඔහුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
