නැව මුහුදු පතුලේ ගැටෙයි - ඇදගෙන යාම අත්හිටුවයි
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාව මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
මේ අනුව නැවෙන් තෙල් කාන්දු වී සාගර පද්ධතියට දැඩි අවධානමක් ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව විශේෂඥයින් සඳහන් කරයි.
-
idamegama Wednesday, 02 June 2021 03:51 PM
මේක නම් ඉල්ලන් කෑමක්. ගින්න නිසා යම් ඉරිතැලීම් තිබිල අදින කොට වෙන්වුනා වියහැකියි. මේවා ඉන්ගිනේරුවන් විසින් පරීක්ෂා කරලා ගෙනියන්න හැකි බවට නිර්දේශයක් ඇතිව මේක අදින්න තිබුනේ. වෙන්නට යන විනාශයට කවුද වගකියන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

