නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කළ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරිමෙන් පසු මේ දක්වා පොලීසියට ලැබී ඇති සමස්ත අපරාධ පැමිණිලි සංඛ්‍යාව 93 කි.
මැතිවරණ පැමිණිලි 376 ක්ද පොලීසිය වාර්තා වී තිබේ.