අද (19දා) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට සිට ඔස්ට්‍රේලියාවටත් විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කිරමට එම රටවල් තීරණය කර තිබේ.
“නවසීලන්ත ජාතිකයන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම අංක එකයි. මේ වන විට ලෝකය තුළ මේ වෛරසය ව්‍යාප්ත වෙන බව පේනවා. ඒ නිසා අපි ශක්තිමත් දේශසීමා සම්බන්ධ තීරණ ගත යුතුයි” යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩෙන් ප්‍රකාශ කළාය.
“අපි දැන් තවත් තීරණ ගත යුතුයි. තවදුරටත් ඔස්ට්‍රේලියාවේ පවුල්වල සාමාජිකයන් නොවන අයට රටට ඇතුළුවීම අප තහනම්” කළා යැයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේය.