ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි.
මේ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අමාත්‍ය විමිල් වීරවංශ මහතාගේ නිවාස, ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශට අයත් ආයතනයකි.
ඡායාරූප ශමිර රාජපක්ෂ
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
rocky Monday, 03 December 2018 01:34 PM
ඒ මිනිසුන්ව අස් කලේ නැත් නම් විමලේගේ කස්ටියට ජොබ් දෙන්නේ කොහොමද?
Reply : 0 7
chathuri Monday, 03 December 2018 05:48 PM
බැලු බැල්මට. උගතුන්. එලියට. ඇදල. දමලා ණුගත. ඇතුලේ. වැඩ. , විමල් ට. මන්ත්‍රී. පට්ටම වත්. සුදුසු. නැති. කෙනෙක්. , මේ කට්ටිය. බය වෙන්න එපා විමල්ට. ලගදීම. ගෙදර යන්න වෙනවා. ඒ කේන්තිය පිරිමහන්නේ. මේ විදියට ,කිසිම. දැනුමක්. නැහැ. වාචාල කමට. කියෙව්වට , සේරමලා මොහුගේ. අද්යාපන සුදුසුකම් බලන්න ,කියල. පෙත්සමක්. ඉදිරිපත්. කරන්න , ඉන්දියාවේ ටජ්මහලට දෙවෙනි නොවෙන්න. එකක්. හදයි. ලගදීම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd