නුවරඑළිය දිස්ත්‍රික්කය සියයට 58කින් සජිත් දිනයි
- 17 11 2019
- 11:43
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 277913ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
සජිත් ප්‍රේමදාස 277913 – 58.28%
ගෝඨාභය රාජපක්ෂ 175823 – 36.87%
අනුරකුමාර දිසානායක 5891 – 1.24%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
