නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 663 ක් දක්වා අද (14) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිත නව රෝගීන් හත් දෙනෙකු අද (14) දින වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
දැනට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් එම පිරිස 268ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිලධාරීහු කියති.
ශාන් හුලංනුගේ