නවගමුවේ ගල්කොරියක තරුණයින් දෙදෙනෙකු මරුට
- 9 07 2021
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- ..
නවගමුව, වෑක්කවත්ත ප්රදේශයේ ගල්කොරියකට ඇද වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අද (09) උදෑසන එම අනතුර සිදුව තිබේ.
ගල්කොරියට බෝර දමා දිව යන අවස්ථාවේ දී ලිස්සා යෑමෙන් එම තරුණයින් දෙදෙනා ගල්කොරියට
ඇදවැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
