කොවිඩ් ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් හා සමීපව කටයුතු කළ පළමු හා දෙවන පාර්ශ්වයන් නිරෝධානය කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන විත් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.