නව විගණකාධිපති ලෙස අතිරේක විගණකාධිපති ලෙස කටයතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා පත්විමට නියමිතය.
විගණකාධිපතිධුරය පත්කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථාදායක සභාවට යොමුකළ නම් අතරින් චූලන්ත වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කර යැවීමට ව්‍යවස්ථාදායක සභාව තිරණය කර තිබේ.
ව්‍යවස්ථාදායක සභාව අද (26දා) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.