ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස දුම්රිය ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු එම්. ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
සැප්තැම්බර් 1දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු මෙම ධුරයට පත්කර ඇත. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇත. ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලබන මස 3දා සිය තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.