www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා අද දිනයේදීත් වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425ක්ග ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් සිදුකර තිබේ.
ගින්නේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමටද පියවර ගත් බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd