නව කැලණි පාලමේ ඉදිකිරිම් කටයුතු සඳහා අධිබලැති විදුලි රැහැන් විතැන් කිරිම හේතුවෙන් නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිතා කරන මාර්ගය හෙට (15)පෙ.ව 8.00 සිට ප.ව.5.00 දක්වා වසා තබන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක විසින් සඳහන් කර තිබේ.
එම නිසා එම කාලය තුළදි ඊට ආදාළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.