හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
මෙහිදී නව කැබිනට් මණ්ඩලය පත්කිරීම පිළිබඳවද මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වෙයි.