Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි. "ජනපතිවරයා නව ගැසට් නිවේදනයකින් නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. "
"රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි" යැයි සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
"ඡන්දය ගන්න ඕන ඇගිලි සලකුණුවලින් හා නමින්. ඡන්දය ඉවරවුණාට පස්සේ කතානායකවරයා ඡන්ද සංඛ්‍යාව නිවේදනය කළ යුතුයි. පාර්ලිමේ්න්තුව කල් තැබීමේ යෝජනාව ගේන්න ඕන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයි. නමුත් ඒ යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි."
popular news
rocky Wednesday, 14 November 2018 03:13 PM
මේක විහිළුවක්!
Reply : 0 22
Champa Wednesday, 14 November 2018 03:59 PM
කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ ඒක එහෙම නැහැ කියලා. මහින්ද තවදුරටත් අගමැති නෙමෙයි. ඒ මොකොද මහින්දව දෝෂාභියෝගේකින් අයින් කරපු නිසා. චන්දය විමසන්නේ නමින්ද ඇත උස්සලද කටහඬින්ද කියන එක පාර්ලිමේන්තුව ඇතුලේ පවතින තත්වය අනුව තීරණ කරන්න කථානායකට බලය තියෙනව. දැන් කථානායකතුමා තීන්දුව දීලත් ඉවරයි. අනිත් එක රනිල් තාම අගමැති. රනිල්ව ආයේ පත් කරන්න දෙයක් නැහැ අලුතින්. ඒ මොකොද කිව්වා නම් ජනාධිපති රනිල්ව අස් කලේ ව්‍යවස්ථානුකූලව නෙමෙයි නිසා. ඔය දැන් මහින්දට දෝෂාභියෝගයක් ගේනැවට තමුසෙලා ඔක්කොම එකඟ වුනා නේද පාර්ලිමේන්තුවේ? ඒ මොකොද අගමැති වෙනස් කරන්න පුළුවන් එක්කෝ දෝෂාභියෝගකින් නැත්නම් ඉල්ලා අස් වුනොත් විතරයි කියල හැමෝම පිලිගත්ත නිසා රනිල්ට එක නීතියකුයි මහින්ද එක නීතියකුයි කරන්න ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. ජනාධිපති රනිල්ව අයින් කලේ ව්‍යවස්ථාවේ විදියට නෙමෙයි. හැබැයි රනිල් දැන් මහින්දව පාර්ලිමේන්තුවේදී අයින් කලේ ව්‍යවස්ථානුකූලව. ඒ හින්ද රනිල් තාම අගමැති. වෙනසක් නැහැ. මෝල් ජනාධිපතියි එයාගේ මෝල් රැලයි එකතු වෙලා රටක් වටින නායකයෙක් නැති කරලා දැම්ම. ඊළඟ චන්දෙන් යූඑන්පීකාරයන්ට ඉස්සෙල්ල ගෙදර යවන්න ඕනේ තමුසෙලා වගේ මිනිස්සු.
Reply : 39 534
Champa Wednesday, 14 November 2018 07:00 PM
To explain the situation further:- --- This is a case where there was an elected PM and an appointed PM in one Parliament, which was an “ANOMALOUS situation.” --- Once the ANOMALY is removed, in other words, once the appointed PM is removed by a No Confidence Motion, the elected PM returns to his position automatically. --- In the light of above, we have to “grudgingly agree” that Ranil is still the Prime Minister. (I posted a comment to Colombo Telegraph on this.)
Reply : 0 2
Champa Wednesday, 14 November 2018 07:31 PM
I am sorry Mr. former President. I am not a supporter of political conspiracies though it was not initiated by you. I stand by what is right. If I don’t, it will become a boomerang and hit me hard in the future. (I told you from the very beginning that there could be a backlash.) Don’t worry.. I don’t think you have failed. You just found out that it doesn’t work this way. This is no big deal. Sometimes you win, sometimes you ‘learn.’ Let's bounce back. Have a smile. A smile doesn’t always mean you are happy, but it could mean you are strong.
Reply : 0 1
parakrama Wednesday, 14 November 2018 05:59 PM
කූඩැල්ලා තුවාලෙ අතහරින්නම කැමති නැති බවයි පෙනෙන්නේ. ඕනෑවට වැඩිය ලේ බීපුවහම පහලට වැටිලා එහෙ මෙහෙ යාගන්නත් බැරි වෙනවා. රටේ බලවතා වෙලා, පවුලේ අයට එල්ලවී තිබෙන නඩු හබ ආදියෙන් ගොඩ යාම සඳහා බලය අල්ලාගැනීමට ගහපු තුරුම්පු කුජීත වෙලා ඉන්න වෙලාවේ තවත් මුක්කු ගහනවා. මොනවා වුනත් විශ්වාස භංගය, ව්‍යවස්ථා විරෝධීව පත් කැරුන අගමැති හා ඇමැති මණ්ඩලය ඇතුළු රජය වෙත එල්ල කළ බව ජනතාව තේරුම් ගෙන හමාර නිසා ඔය කතා තව දුරටත් ජනතාව ඉදිරියේ කියමින් සවුත්තු නොවී රංගනය හමාරයි කියා, ජෝකර්ලා නොවී වේදිකාවෙන් බැස ගියා නම් තම තමන්ගේ ගරුත්වයට ගුණ බවයි කියන්න තිබෙන්නේ. අනීතික ක්‍රියාදාමයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම් පදනම් විරහිත නම් ඉවතලනවා මිස වැදගත් දින නියමයන් සහිත ගැසට්ටුවක් අහේතුකව තාවකාලිකව හෝ අධිකරණය විසින් අත්හිටුවනු ලබන්නේ නැති බව පැහැදිලිය. එයත් පරාජයකි. පාර්ලිමේන්තුවේත් 122 ට 103 වැඩි ඡන්ද 19කින් පරාජයකි. කිං කරොංති ? play anything like cricket , but not football or rugby .
Reply : 1 9
shan saudi Wednesday, 14 November 2018 07:13 PM
රෙද්ද අගේ තියනවද තම විලිලජ්ජාවක් නැති මෙඅවගේ පාහරයෝ මම දැකල නැහැ දැන් උබටවත් උබේ නරි රලටවත් අනුවක් නැහැ උබට ඇති අගමැති කමකුත් නැහැ තියන දෙයක් කල ගෙදරට වෙලා හිටපන් ඉතුරු හරිය අපි බල ගන්නම්
Reply : 1 1
සිංහයොත් බලුවෙනවා Wednesday, 14 November 2018 11:21 PM
මෙතන ඉන්න තමක් ඉන්නේ නමට විතරක් නීත්ඤයෝ. නාමල්ට වැඩ වැඩි වෙනසක් නැහැ වගේ . තොපේ අර්ථකතන තොපිම තියගනිනි . කොහොම කොහොම හරි ලෙහෙසියෙන්ම නම්බුපිට අගමැති වෙන්න හිටිය මහින්දව පස්ස දොරෙන් අගමැති කරලා බලු බෙට්ටක් ගානට පත් කලා. මහින්දව විකුණුව නෙමේ උගස් තිබ්බ. වැසිකිලි යැවුවා වතුර නැතිව .
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd