නව අගමැති මහින්ද 12.30ට දිවුරුම් දෙයි
- 21 11 2019
- 12:15
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 12.30ට ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු නව අගමැති ලෙස දිවුුරුම් දෙනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
