කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
එසේම එම ණය වාරිකය තවත් වසර 10ක කාලයක් ගෙවීමට තිබෙන බවත් මේ වසරේ පළමු මාස හය වෙනුවෙන් රුපියල් මිලියන 1200ක මුදලද ගෙවා ඇති බවත් ජනපනති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.