දකුණු ආසියාවේ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේදී නෙලුම් කුලුන ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
චීන එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 104ක ආයෝජනයකින් නෙලුම් කුලුන ඉදිවිය.