ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා ප්‍රකාශ ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයෙ හිටපු අධ්යක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.ඔහු මෙසේ අද දිනයේදීත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ පස්වැනි දිනයටයි.