ෙනාරම්මල ප්රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදීමේ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29දා) රාත්රියේ මෙම පහරදීම සිදුව තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.