කොවිඩ් 19 වෛරසය ශ්රී ලංකාවෙන්ද වාර්තාවීමත් සමග එය පාලනය කිරීම වෙනුවෙන් රජය විවිධ පියවර ගෙන ඇති අතර විදේශ රටවලින් පැමිණෙන ජනතාව නිරෝධායනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
එම නිරෝධායන ක්රියාවලියට සහාය නොදක්වන ඕනෑම පුද්ගලකෙු 1987 අංක 03 දරණ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත්තේ විධිවිධානවලට අනුව කටයුතු නොකරන පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව ඇති බව පොලීසිය නිවේදනය කරයි.