නිරෝධායනය උල්ලංඝනය කර 455ක් අත්අඩංගුවට
- 29 06 2021
- 07:30
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන නීති කැඩු පුද්ගලයින් 455 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
මේ දක්වා නිරෝධායනය කඩා අත්අඩංගුවට ගත් මුළු පිරිස 45,099 දෙනෙකු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
