ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් මේ වන විට පුද්ගලයන් 25074ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර එයින් පිටව ගොස් ඇති බව කොවිඩ් වැළැක්වීම මේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
එසේම මේ වන විට පුද්ගලයන් 5222ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද දිනය තුළදී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 257ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව පිටත්වයෑමට නියමිතය.