නිරෝධායන නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේය.
මෙයින් පුද්ගලයින් 65 දෙනෙක් මහනුවර ප්‍රදේශයෙන් සහ පුද්ගලයින් 98 දෙනෙකු මාතලේ ප්රදේයේදි අත්අඩංගුවට ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එ සමඟ මේ දක්වා නිරෝධායන නීති කැඩු පිරිස 11,743ක් දක්වා ඉහළ ගොස් තිබේ.