නිරෝධායන නීති කැඩු 975ක් අත්අඩංගුවට
- 5 06 2021
- 07:53
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ඊයේ (4) දිනයෙදි පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ඒ අනුව නිරෝධායනය පැනවු කාලයෙ සිට මේ දක්වා පුද්ගලයින් 22,950ක් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
