අද (06දා) දහවල් පුත්තලම ආනන්ද විදුහල අසළදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලමල නින්දනිය ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයාහෙට්ටිපොල ප්රදේශයේ තේ වෙළඳසැලක සේවය කර ඇති අතර එම තේ වෙළඳසැලටෙපැමිණි පුද්ගලයෙකු කොවිඩ් 19 අසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව එහි සේවය කළ සියලු පුද්ලයින් සහ ආශ්රිතයන් නිරෝධානයට ලකකර තිබේ.
මෘත ශරීරය පුත්තලම මෘතශරීරාගාරයේ ආරක්ෂා සහිතව තැන්පත් කර ඇති අතර එහි ජෛව සාම්පල කොටස් පරීක්ෂාව සඳහා යොමුකර තිබේ.
ලලිත් ඒ කේ නවරත්න