Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් බැලිම සඳහා ගිය ස්වාමීන් වහන්සේ නමකගේ සිවුර උන්වහන්සේගෙන් ඉවත් කර ඇති බවත් තවත් කාන්තවකගේ රෙදිද ඒ අකාරයෙන් ඉවත් කර ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තංගල්ලේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අගුණකොලපැලැස්සේ හිර භාරයේ ඉන්න හාමදුරුනමක් බලන්න වැඩිය නායක හාමුදුරුනමකගේ සිවුර ගැලෙව්වා.වයසක අම්මා කෙනෙක්ගේ රෙද්ද ගැලෙව්වා. මේ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවානම් මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕන. ආණ්ඩුවට එහෙම නිහඩවෙලා ඉන්න පුළුවන් කමක් නෑ.යුද්දේ තිබුණ කාලෙවත් එහෙම කළේ නෑනේ.”
popular news
nuwan Thursday, 25 October 2018 12:54 PM
වැලේ වැල් නැතිව ඉද්දී ඒකෙන්වත් ගොඩ යන්නද ඔබතුමා බල්න්නේ.....
Reply : 42 47
Singha Thursday, 25 October 2018 01:22 PM
සේඅර්ච් Properly
Reply : 0 0
ase Thursday, 25 October 2018 02:04 PM
අනනුන්ගේ රෙදි නොබලන්නේ තමාගේ රෙදි රැක ගන්නේ !
Reply : 17 29
Haro Hara Thursday, 25 October 2018 05:14 PM
අනේ පලයන් මහත්තයෝ යන්න , අපිත් බෞද්ද තමය් නමුත් STF සියලු දෙනාවම පරීක්ෂා කල යුතුය්. බංකොලොත් දේශපාලය ගාව ගන්න එපා
Reply : 65 22
Champa Thursday, 25 October 2018 08:33 PM
මොඩය. STF එක ඉස්සෙල්ල රෙදි ගලවන්න ඕනේ ඇතුලට බඩු අරන් යන බන්ධනාගාර නිලධාරීන්ගේ
Reply : 0 0
Champa Thursday, 25 October 2018 08:54 PM
ෂිකේ. කිසි චාරයක් නැති ආණ්ඩුවක්. සම්බුද්ධ සාසනයට මහා සංඝරත්නයට කිසි ගරුසරුවක් නැහැ. කාන්තාවන්ටත් එහෙමයි. කවුද දන්නේ නැහැ රෙදි ගලවන්න කිව්වේ? තලතද? අමුතු ලෙඩක් හැදිලා වගේ. ජොන්ස්ටන් කිව්වා එයා එක්ක හිටපු දෙන්නටත් එහෙම කළා කියලා අනිත් හිරකාරයෝ ඔක්කොම ඉස්සරහ. මට මතකයි තලතා ටික දවසකට කලින් කියනවා හිරකරයොත් මනුෂ්‍යයන්ය කියලා. දැන් මනුෂ්‍යයන්ව බලන්න යන අයව check කරන්න අමනුෂ්‍යයන්ව දාලද? අර වයසක කාන්තාව නඩුවක් දාන්න ඕනේ STF එකට විරුද්ධව තමන්ගේ හිරි ඔතප් බිඳින්න තැත් කළාය කියලා. මිනිස්සුන්ව check කරන්න පිළිගත් ක්‍රම වේද තියෙනවා. ආගමික නායකයන් සහ කාන්තාවන් වෙනුවෙන්ත් එහෙමයි. ඇඳුම් ගලවල මිනිස්සු check කරන විදිහක් ගෝත්‍රිකයන් අතරේවත් නැහැ. මේක ආණ්ඩුවක් නෙමෙයි. විකෘති මනස් තියෙන තිරිසනුන් ඉන්න තැනක්. Strip search කරන්න තහනම් ඒ පුද්ගලයට අදාලව ලිඛිත පොලිස් order එකක් නැතුව. අනික් එහෙම තිබුනත් ඇඳ ගන්න තුවායක් හරි රෙද්දක් හරි දෙනවා. ඇඳුම් ගලවල search කරන්නේ නැහැ. හාමුදුරුවන්ට සහ කාන්තාවට රෙදි අයින් කරන්න කියපු එක සම්පූරණ වැරදියි. මොකක්ද මේ කරන්නේ? ගෝත්‍රිකයන්ටත් එහා ගිය ආණ්ඩුවක් මේක.
Reply : 0 3
Lion Friday, 26 October 2018 11:39 AM
Your eyes may jump out of the eye socket since its already open too much
Reply : 3 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd