ප්රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක් කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. ඊයේ (20දා) හිටපු ජනපතිනියට මෙම සම්මානය හිමිවිය.
නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුමෙන් පවසන්නේ දේශපාලනික වශයෙන් අසමානතා තිබුණත් හිටපු ජනපතිනියට සුබ පතන බවයි.