නාමල් සමාව ඉල්ලුවා - පාඨලී
පාර්ලිමේන්තුවේදී ඊයේ තමන්ට මුහුණ පෑමට වූ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා පැහැදිලි කිරීමක් කර තිබේ. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට පැමිණියේ එම පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.
මෙසේ සාකච්ඡා කරමින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ගැටලුව අවසන් වූ බවත් ඔහු පවසයි.

-
raawana Friday, 16 November 2018 11:54 AM
උඩතලවින්නේ වීරයා.....කවුද මුන් බේරගත්තේ.? හිර ගෙදර යන්න හිටපු එවුන් රජ ගෙදර යැව්වා.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
