පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජන භාරදීමේදී නාම යෝජනා භාරදෙන තැනැත්තා හා තවත් අයෙක් පමණක් නාම යෝජනා ශාලාවට පැමිණෙන්නේ නම් එය අගය කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
එසේම නාමයෝජනා ශාලාව අවට දේශපාලන පක්ෂවල ආධාරකරුවන් රැස් කරවීමෙන්, කැඳවීමෙන් හා පෙළපාලි යෑමෙන් වළකින ලෙසත් පොලීසිය දන්වා සිටියි.