නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා අද දින අත්අඩංගුවට ගෙන ඇත.
ලක්ෂ 4ක මුල්‍ය වංචාවක් සිදු කිරිම හා ව්‍යාජ වාලම්පුරි විකිණිම යන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මිරිහාන පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවති.