නිදහස් පෙරහුරුවට විශේෂ රථ වාහන සැලැස්මක්
- 25 01 2020
- 18:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
72 වැනි ජාතික නිදහස් සමරු උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එහි පළමු පෙරහුරුව හෙට (26දා) පැවැත්වීමට නියමිත හෙයින් ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
