නිදහස් පක්ෂ 68 වැනි සංවත්සර උත්සවය ඇරඹෙයි
- 3 09 2019
- 15:12
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සර උත්සවය ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී මෙම සංවත්සර උත්සවය පැවැත්වෙයි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙහිදී විශේෂ ප්රකාශයක් සිදුකිරිමටත් නියමිතව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
